සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, July 19, 2010
නොහඬමි
නුඹ ළයේ හිස හොවා
ගෙවන මේ තත්පරය
කඳුලකට ඉඩ නොදී
සුසුමකට ලං නොවී
නෙතු පියා නිසල වෙමි
එකම එක අසුරු සැන
කල්පයක් වන තුරුම...
ලෝකයම අප නිසා
නවතිනා දින තුරුම...
3 comments:
dinesh
July 19, 2010 at 8:54 PM
ෂිහ්...මං ලඟත් කවුරු හරි ඔහොම ඉන්නවනම්.
Reply
Delete
Replies
Reply
Shadow/හේමලයා
July 19, 2010 at 9:00 PM
බලාපොරොත්තුව....
Reply
Delete
Replies
Reply
සංජීව
July 21, 2010 at 10:09 PM
ලස්සනයි...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ෂිහ්...මං ලඟත් කවුරු හරි ඔහොම ඉන්නවනම්.
ReplyDeleteබලාපොරොත්තුව....
ReplyDeleteලස්සනයි...
ReplyDelete