Wednesday, July 28, 2010

බිම්මල


වළ දැමූ අතීතෙක
දිරා ගිය හීනයක
පිපුණු බිම්මලක් වෙමි
හිරු සමඟ සිනාසෙන

3 comments:

  1. වලදැම්මත් නැතත් කාලය්ත් එක්ක හැම හීනයම දිරායනවා නේද....:(

    ReplyDelete
  2. එපා තැවෙන්න‍ට පුංචි බිම් මල
    නුඹ අකලට පරනෙ‍ාවේ

    ReplyDelete