Thursday, October 7, 2010

මේ කවි

කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන

සෙනෙහස උතුරා
සිත ළඟ දැවටෙන..
නුඹේ නමින් නිති
හද තුල උපදින..

කඳුළුයි මේ කවි
දෙනෙතින් නොවැටෙන

3 comments:

  1. නෙතින් වැටෙන කඳුලු බින්දු...වැටෙන්ට නොදී රැකගන්න කෙනෙක් සොයාගන්න..

    ReplyDelete
  2. කඳුළුයි මේ කවි
    දෙනෙතින් නොවැටෙන
    ඇඟිලි තුඩු වලින් රූරා ගිලිහුන....

    ReplyDelete