Saturday, October 9, 2010

කැලෑ මල්

දස අතම පැහැය කර
ළපටි තණපත් අතර
කැලෑ මල් දිදුල දෙන
වසන්තය ඇවිත් ඇත
අරුණ සමඟින් පිපෙන
අඳුර හා සැඟව යන
ඒ සොඳුරු හැම මලක
සිහිනයක් සැඟව ඇත

4 comments:

  1. thanks.. seems someone is back to commenting as ususal! :)

    ReplyDelete
  2. හොදට ලියනවා........අද තමා දැක්කේ,...නිතර්ම කැරකෙන්නම් කෝ මේ පැත්තෙ

    ReplyDelete
  3. තුති රත්ගමයා.. :)

    ReplyDelete