Thursday, October 14, 2010

වැලි මාළිගා

බිඳෙන් බිඳ නුඹ ගෙනත්
මගේ හිතට ගොඩගහන
මේ සිනා ළවැලි ගෙන
මාළිගා තනමි මම
සයුරු තෙර කළඹමින්
රුදුරු රළ නැඟෙන ඉම
නොතනන්න මාළිගා
උගෙනගමි ඉතින් මම 

5 comments:

  1. හොදට ලියනවා..මේකත් ලස්සනයි....මුහුනු පොතට ස්තූටි වෙන්න තමා බ්ලොග් එක හොයා ගත්තේ....දිගටම ලියන්න...

    ReplyDelete
  2. ඔව් ඔව් කොහොමත් ටිකක් ගොඩට වෙන්න මාලිගා හදන එක ඇඟට ගුණයි... :D

    ReplyDelete
  3. රත්ගමයා,ඉලන්දාරියා හා h , තුති අදහස් වලට! :)

    ReplyDelete
  4. හැබැයි ඉතින් ගොඩට වෙන්න වුණත් වැලි වලින්නම් තනන මාළිගා අනතුරේ....

    ReplyDelete