Saturday, January 1, 2011

සුභ වසරක්!




















නුඹ ලොව රිසි
පැතුම් සපිරි
සුසුම් වියැකි
වසක් පතමි
අත දිගු නැති
දුරකම ඉමි
කඩඉම් බිඳි
සුවඳ සිඹිමි

8 comments:

  1. සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,

    ReplyDelete
  2. ඔබටත් සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරනවා මේ "මිගුදු"

    ReplyDelete
  3. ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....!!!!!!

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා.............!

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා……..
    http://nadeesh22.blogspot.com

    ReplyDelete