සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, December 30, 2010
...................
එනවද
හිතේ උතුරන
මේ හිස් බව පුරවන්න
?
එකම එක හිනාවක්
පුංචි හාදුවක්
වුනත් ඇති
......................
ඇත්තටම නම් මදි...
ඒත්
මම ඇති කර ගන්නම්
2 comments:
ayesha
December 30, 2010 at 11:14 PM
හරි අපූරුයි යාළු
Reply
Delete
Replies
Reply
charmi
December 31, 2010 at 4:57 PM
අල්පේච්ඡතාවය කෝකටත් හොඳයිනේ...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හරි අපූරුයි යාළු
ReplyDeleteඅල්පේච්ඡතාවය කෝකටත් හොඳයිනේ...
ReplyDelete