Sunday, July 4, 2010

වැහි
















බොඳ කරන් මඩ කඩිති
යළි යළිත් වහින වැහි..
මල් කැකුළු අතු අගින්
බිමට ඇද දමන වැහි..
කළු වළා පොඟවමින්
අසනි දී හඬන වැහි ..
කඳු වළල්ලෙන් එපිට
පාවෙලා යන්න වැහි..!!

2 comments:

  1. වැලඳ ගෙන
    ඈ බඳ....
    මිහිකත
    සිඹින විට
    උඹ....
    හමන
    ඒ නවමු
    පුසුඹ.....
    සනසවා
    ගත සිත....
    මවයි මුව
    මදහස.....

    ReplyDelete