Saturday, July 17, 2010

....

නුඹේ දයාබර බවම
දෝතකට අරගන්න
හදවතේ සඟවන්න
නිරතුරුව සිතේ මට...

රැය පුරා නිදි වරණ
ඉහ ළඟම තනි රකින
ඒ දයාබර බවම
අරුමයකි මගේ හිතට...

7 comments:

  1. සොදුරු මොහොතක්

    පදබවට හැරවිලා...

    ලස්සනයි.......

    ReplyDelete
  2. සොඳුරු මොහොතක් නම් තමයි :) තුති ඉලන්දාරියා සහ shadow

    ReplyDelete
  3. ලස්සනයි.. ඇයිද මන්දා! පද වැල් ටික පුංචි උනත් හිතේ කොහේද තැනක් කොනිත්තනවා වගේ දැනුනා..

    ReplyDelete
  4. පුංචි වුණත් සුන්දරයි පද පෙල...

    ReplyDelete