Monday, July 19, 2010

නොහඬමි

නුඹ ළයේ හිස හොවා
ගෙවන මේ තත්පරය
කඳුලකට ඉඩ නොදී
සුසුමකට ලං නොවී
නෙතු පියා නිසල වෙමි
එකම එක අසුරු සැන
කල්පයක් වන තුරුම...
ලෝකයම අප නිසා
නවතිනා දින තුරුම...

3 comments:

  1. ෂිහ්...මං ලඟත් කවුරු හරි ඔහොම ඉන්නවනම්.

    ReplyDelete