Wednesday, July 28, 2010

කඳුළු ලකුණු

මෙතෙක් කල් මා
දෑත මිටි කර
සඟවා සිටියේ
සතුට, සිතුවෙමි
දෑත දිගහැර
බැලූ සඳ අද
තනිවූ කඳුලක
ලකුණු දුටුවෙමි

1 comment:

  1. සතුට යනු හැඩවැඩ දමා ගත් කඳුලක්මය තවත් එක්.......

    ReplyDelete