Tuesday, August 3, 2010

එකම අහසක් යටදි

බොහෝ දුර ඈත සිට
සිත ළඟම දැවටිලා
දෙතොලගට නුඹ ගේන
සොඳුරුතම හසරැල්ල
එකම අහසක් යටදි
මුණගැහෙන හෙට දිනෙක
නුඹේ නෙතු ගැටුණු විට
දහක් දේ පවසාවි...
නමුත් මා ගොළු වේවි...

2 comments:

  1. නිහඩතාවයත් ගොඩක් දෙවල් කියනවා ඇහෙන්නෙත් එවගෙ කෙනෙකුට තමයි. ලස්සන සිතුවිල්ලක් ස්තුති බෙදාගත්තට අපිත් එක්ක.

    ReplyDelete