සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Wednesday, August 4, 2010
සුබ නිමිති
ගනඳුරට තනි රකින
කවි සිතම නිදි වරණ
ඉතින් මේ රෑ පුරා
සොඳුරු කවි වැල් ගෙතෙන
ලොව එළිය දෙන අරුණ
රන් කිරණ දැක නිතින
සුබ නිමිති සොය සොයා
නුඹ ළඟට සිත ඇදෙන
2 comments:
Shadow/හේමලයා
August 4, 2010 at 7:05 PM
හ්ම්ම්....
Reply
Delete
Replies
Reply
charmi
August 5, 2010 at 6:03 AM
හ්ම්ම්....හ්ම්ම්....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්....
ReplyDeleteහ්ම්ම්....හ්ම්ම්....
ReplyDelete