Tuesday, August 17, 2010

පියඹමි!


නුඹ ඇඟිලි තුඩු අග හිඳ
විදාලමි පියාපත්
නිදහසේ සරන්නට
මායා ලොවක් තුල

2 comments:

  1. නැහැ බියක් මට
    ඇඟිලි තුඩු ඇති නිසා
    අවැසි විට හති අරින්නට....

    ReplyDelete
  2. මායවක් බව දැන දැනම ඉතින් පියබන්නේ කොහිද නුබ..

    ReplyDelete