කොහොමටත්...හැමදේම අන්තිමට බලාන ගියාම පස් වෙනවා....ඉතින් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් තමා...nice post..:)
හීන මිහිදන් වන්නේ නැත.හීන අප සමගම සැබෑ වන තුරු රැදී සිටී,අපට ඕනෑ නම්........(ඩුමාංජරිය)
ඇත්ත ඇති සැටියෙන්
හීන උපදියිසබෑ වන නොවන බව නොදැනසැබෑ වන හීන ජීවත් වෙයි අප සමහඑසේ නොවන සිහිනකුමක් කරන්නදවළලා දමනු හැරකාලයේ වැලිතලාව යට..
thanx for the comments, shadow, senarath, vap and susitha :)
සිහින සිහිනයක්ම වෙන අයුරු බලා හිදීම මිස කුමක් කරම් ද වෙන.නැත නැගිටිවු සැබෑ ලොව තුළ සහින සැබෑ කර ගන්නට වෙර දරව්
කොහොමටත්...හැමදේම අන්තිමට බලාන ගියාම පස් වෙනවා....ඉතින් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් තමා...nice post..:)
ReplyDeleteහීන මිහිදන් වන්නේ නැත.හීන අප සමගම සැබෑ වන තුරු රැදී සිටී,අපට ඕනෑ නම්........(ඩුමාංජරිය)
ReplyDeleteඇත්ත ඇති සැටියෙන්
ReplyDeleteහීන උපදියි
ReplyDeleteසබෑ වන නොවන බව නොදැන
සැබෑ වන හීන ජීවත් වෙයි අප සමහ
එසේ නොවන සිහින
කුමක් කරන්නද
වළලා දමනු හැර
කාලයේ වැලිතලාව යට..
thanx for the comments, shadow, senarath, vap and susitha :)
ReplyDeleteසිහින සිහිනයක්ම වෙන අයුරු බලා හිදීම මිස කුමක් කරම් ද වෙන.
ReplyDeleteනැත නැගිටිවු සැබෑ ලොව තුළ සහින සැබෑ කර ගන්නට වෙර දරව්