Tuesday, August 24, 2010

පෝදා කවිය

පෝදා ද වගක් නැති
මේ අඳුරු වැහි වළා
සඳේ රුව මකන්නට
හඬා වැටෙනා තරම්!!

1 comment:

  1. හඳේ පාට
    නොසේදෙන්න....
    නුඹේ කඳුලු
    හිස් කරන්න...

    ReplyDelete