Wednesday, August 25, 2010

නොලියනා කවි

කියන්..
නුඹ
දකිනවද...
මා
නොලියනා
කවිත්?

4 comments:

  1. ඔබ නොලියනා කවි දකින්න තාම විදිකක් නැ...පරචිත්‍රවිජානන නුවන නැති නිසා...

    lassnai..

    ReplyDelete
  2. හ්ම්...අහන කෙනාගෙන් තමා අහන්න වෙන්නෙ...
    බැඳීම ශක්තිමත් උනාම හිතේ තියෙන් දේවල් අනෙකාට දැනෙන්න පටන්ගන්නවලු...හැබැයි ලියාගනිපු කවියත් කියාගන්න බැරිවුන වියපත් බඹරෙක් ගැන නම් අමරසිරි පීරිස් සිංදුවකුත් කියනවා...
    ජයවේවා!!!

    ReplyDelete