Saturday, August 14, 2010

බඹරින්ද

රොන් සුණුද මකරන්ද
මල්මී ද රස වින්ද
මලක බඹසර බින්ද
මමයි සකි, බඹරින්ද

මා පෙමට ලොබ බැන්ද
හැම මලට පවසම්ද
ලොව දසත සිත් බින්ද
මමයි සකි, බඹරින්ද

2 comments:

  1. හැම මලට ලොබ බැන්ද
    සැරිසරන බඹරින්ද
    මගේ බඹසර බින්ඳ
    චපලයෙකි ඔබ බඹරින්ද.
    ;)

    ReplyDelete