Thursday, August 5, 2010

පෙණ බුබුල


රැගෙන යනු මැන මා ද
සැහැල්ලුව දිදුල දෙන
නුඹ අයිති ලෝකයට..
එකම එක මොහොතකින්
බිඳී යන ලෝකයට.. !!

2 comments:

  1. එකම එක මොහොතකින් බිඳීයන පෙණ බුබුලක්ම නොවෙද ජීවිතයත්.....

    ReplyDelete