Friday, August 6, 2010

සිනාසී..

මේ සුසුම බර වැඩියි
නොහෙලාම සිනාසෙමි
මේ කඳුළු නෙත දවයි
බොඳ නෙතින් බලා ඉමි
සිතන්නට වරම් නැති
සිතුවිල්ල අතරමැද
කිසිත් නොවූ විරූ සේ
සිනාසී දිවි ගෙවමි

3 comments:

  1. ඇත්තටම හැම දුකක්ම ඉවසීමෙන් සැනසීම ලැබෙනවාද?

    ReplyDelete
  2. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියන්නෙ එකයි..

    ReplyDelete
  3. හදවතින් සිනා සෙන්න, හදවතින් හඬන්න..

    කිසිත් නොවිරූ ලෙස සිනාසෙන්න එපා. සැම දෙ සිදුවු සෙ අඬන්නත් එපා.

    ReplyDelete