Monday, August 9, 2010

කොහේ හෝ

ඇහැළ මල් පියවිලි
විමන් සැරසූ මේ බිම
සිනහ හා කඳුළුද
දොරේ ගලනා මේ බිම
මගේ කුඩා හීනද
කොහේ හෝ මිහිදන්ව ඇත තව ..

6 comments:

  1. කොහොමටත්...හැමදේම අන්තිමට බලාන ගියාම පස් වෙනවා....ඉතින් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් තමා...nice post..:)

    ReplyDelete
  2. හීන මිහිදන් වන්නේ නැත.හීන අප සමගම සැබෑ වන තුරු රැදී සිටී,අපට ඕනෑ නම්........(ඩුමාංජරිය)

    ReplyDelete
  3. ඇත්ත ඇති සැටියෙන්

    ReplyDelete
  4. හීන උපදියි
    සබෑ වන නොවන බව නොදැන
    සැබෑ වන හීන ජීවත් වෙයි අප සමහ
    එසේ නොවන සිහින
    කුමක් කරන්නද
    වළලා දමනු හැර
    කාලයේ වැලිතලාව යට..

    ReplyDelete
  5. thanx for the comments, shadow, senarath, vap and susitha :)

    ReplyDelete
  6. සිහින සිහිනයක්ම වෙන අයුරු බලා හිදීම මිස කුමක් කරම් ද වෙන.
    නැත නැගිටිවු සැබෑ ලොව තුළ සහින සැබෑ කර ගන්නට වෙර දරව්

    ReplyDelete