Wednesday, August 11, 2010

සිහිනයක රැවටිල්ල

ඉහ හැරුණු අත දුවන
ඉබාගත සිතුවිල්ල
නුඹ ළඟම නතර වී
කිමද මේ කැළඹීල්ල
හීතලම කඳුළු බිඳු
ඔය රස්නේ අත් දෙකෙන්
පිහිනවා සේ දැනෙයි…
සිහිනයක රැවටිල්ල!

2 comments:

  1. හුගක් වෙලාවට හිත අපිව රවට්ටන්න තමයි බලන්නේ ...........

    අපිට පුලුවන් වෙන්නඔ නේ ‍රැවටිල්ලට හසු නොවී ඉන්න..

    ReplyDelete
  2. හිත මංමුලා වෙනව වෙලාවකට......

    ReplyDelete