Friday, August 20, 2010

හිරු..සඳු

රැයක් පිපෙයි මට
නුඹ හිරු ළඟ තව
සුසුමක් සඳු අත
කෙසේ එවන්නද?

ලෝකය නවතින
හිරු සඳු සැඟවෙන
දිනයක් එයි මතු..
පැතුම් පතන්නද?

4 comments:

  1. හෙට...හැමදාමත්ම හෙට...අවිනිශ්චිතයි නේද?

    ReplyDelete
  2. පතන්න පැතුමක් නොබිදේන්න..

    ReplyDelete
  3. පැතුම් පතන්න හිරු සඳු සැඟවෙන තෙක් එතකන් කාගෙන් තහංචියක්ද??

    ReplyDelete