Thursday, December 2, 2010

නුඹමය

සිත ළඟ
දැවටෙන
නැළවෙන
නුඹමය

කඳුලක
සතුටක
පැහැයත්
නුඹමය!

3 comments:

  1. කඳුලක
    සතුටක
    දෙකම එක පැහැයක්....?

    (එකසිය පණහයි නේ?)

    ReplyDelete
  2. එකම පැහැය දකිමි ..
    විටක කඳුළු තුල
    විටක සිනහ ළඟ


    එකසිය පනහයි නේන්නම්..මතක් වුනෙත් නැහැ චාමි ඔයා කියනකම්!තුති !! :)

    ReplyDelete
  3. විටක සිත රිදවන්නේද
    තව විටක සිත හඬවන්නේද
    නුඹමය..
    ඒත් නැවත නැවතත්
    සිත සොයන්නේත් නුඹමය..

    සුබ පැතුම් "සත් සිහින"

    ReplyDelete