නුවර කියලා ආයෙ කිසිම වෙනසක් නැතේ,මේ වැස්ස එලෙසින්ම නුවරටත් වහිනවා,වැව රවුමෙ වැහිපොදට තෙමුන බව ඇත්තමුත්,ඔබෙ මතක නිසා හද උණුසුමෙන් ගැහෙනවා,වැව් දියේ පෙනෙන්නෙත් ඔබෙ රුවම නොවේදෝ?කෙහෙ අවුල් කරන්නෙත් ඔබමමයි නොවේදෝ?කඳු මුදුන දිලෙන්නෙත් ඔබ රුවම නොවේදෝ?ඔබෙ සුවඳ සදාකල් මාහිතේ නොවේදෝ?
නුවර කියලා ආයෙ කිසිම වෙනසක් නැතේ,
ReplyDeleteමේ වැස්ස එලෙසින්ම නුවරටත් වහිනවා,
වැව රවුමෙ වැහිපොදට තෙමුන බව ඇත්තමුත්,
ඔබෙ මතක නිසා හද උණුසුමෙන් ගැහෙනවා,
වැව් දියේ පෙනෙන්නෙත් ඔබෙ රුවම නොවේදෝ?
කෙහෙ අවුල් කරන්නෙත් ඔබමමයි නොවේදෝ?
කඳු මුදුන දිලෙන්නෙත් ඔබ රුවම නොවේදෝ?
ඔබෙ සුවඳ සදාකල් මාහිතේ නොවේදෝ?