Friday, December 17, 2010

සිහිනයයි නුඹ

දෑස් අරිනට මොහොතකට පෙර
හදේ තැවරුණ සිහිනයයි නුඹ

උණුහුමත් නුඹේ සුසුම් සුවඳත්
සැබෑ ලෙස විඳි සිහිනයයි නුඹ

දෑත දිගු කර වැළඳ ගන්නට
දෑත දිග මදි සිහිනයි නුඹ

දෑස් ඇරි එක ඇසුරු සැණෙකින්
බොඳවෙලා මැකි සිහිනයයි නුඹ

No comments:

Post a Comment