දෑස තරයේ පියා නුඹ හෙලන කඳුලකින්හිතේ බර වැඩීවේවි ඔසවන්න බැරි ලෙසින්...දරන්නට බැරි බරක්ඔහු පිටට වැටුනොතින්හදවතේ ඉරි තලයිපිටට නොපෙනෙන ලෙසින්....
දෑස තරයේ පියා
ReplyDeleteනුඹ හෙලන කඳුලකින්
හිතේ බර වැඩීවේවි
ඔසවන්න බැරි ලෙසින්...
දරන්නට බැරි බරක්
ඔහු පිටට වැටුනොතින්
හදවතේ ඉරි තලයි
පිටට නොපෙනෙන ලෙසින්....