Saturday, December 11, 2010

සෙවනැලි

ඇඟිලි තුඩු වල හැපී
අහිමි වන හැමදේම
දෑත පා රැකගන්න
නොහැකි වන හැමදේම
සෙවනැලිම නිති හෙලයි
දිවි මඟේ හැමදාම

1 comment: