Thursday, December 16, 2010

පහන් සිල

දුර ඈත කඳු හිමක
දැල්වෙමින් එළිය දෙන
කැල්ම නිති සිත නිවන
පහන් සිල නුඹයි මට
නුඹ ලොවේ අඳුර මිස
මගේ ලොවේ අඳුරු පට
බිඳින්නේ කෙලෙසකද
මගේ පුංචි පහන් සිල?

3 comments:

  1. දුර වුවද පහන් සිල
    නිවයි නම් හිත තැවුල
    කුමට හිත හඬනවද
    සොයා එහි දුර තරම

    ReplyDelete
  2. මෙය ඉතාම අගය කරන බ්ලොගයකි
    ඔබ මගේ බ්ලොගයට පිවිසීමට කැමතිනම් පහත ලිපිනයට පැමිනෙන්න.
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/

    ReplyDelete
  3. දුකා - :)

    නදීෂ්- ලියන්න අපිත් බලන්නම්!

    ReplyDelete