සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Sunday, December 5, 2010
destiny?
දරා ගත නොහී මට
ඔය සෙනෙහෙ සුවඳ පොද
නොසිතු මොහොතක පවා
උතුරාවී කඳුළු නෙත
සංසාර පුරුදු ලෙස
නොවී නම් බැඳුනු සිත
හද ගැහෙන හඬ පවා
සිතට ළඟ කෙලෙස මට?
1 comment:
හිස් අහස
December 6, 2010 at 2:59 AM
පරන සිදුවීමක් හිතට ආයේ දැනෙන්න උනා ....
ගොඩක් ඉස්තූතියි ..
ජයවේවා !!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
පරන සිදුවීමක් හිතට ආයේ දැනෙන්න උනා ....
ReplyDeleteගොඩක් ඉස්තූතියි ..
ජයවේවා !!