Tuesday, December 21, 2010

මුතුත් කඳුලකි

වෙරළ සිප සිප
හඬන රළ පෙළ
ළවැලි බිඳ බිඳ
සොරා ගෙන යති
එවැලි සඟවා
මුතුම තනවා
යළිත් වෙරළට
තිලිණ දී යති
සදා ළඟ හිඳ
වැළඳගන්නට
නොහැකි ලෝකෙක
මුතුත් කඳුලකි

5 comments:

  1. හරිම ලස්සනයි.. මේක හරියට මටම ලියූ කවියක් වගේ.. මලිති අක්කට තුති!

    ReplyDelete
  2. malithi- thanks, muthu- you are welcome! :)

    ReplyDelete