Thursday, December 30, 2010

...................


එනවද
හිතේ උතුරන
මේ හිස් බව පුරවන්න?
එකම එක හිනාවක්
පුංචි හාදුවක්
වුනත් ඇති
......................
ඇත්තටම නම් මදි...
ඒත්
මම ඇති කර ගන්නම්

2 comments:

  1. හරි අපූරුයි යාළු

    ReplyDelete
  2. අල්පේච්ඡතාවය කෝකටත් හොඳයිනේ...

    ReplyDelete