Sunday, December 5, 2010

destiny?

දරා ගත නොහී මට
ඔය සෙනෙහෙ සුවඳ පොද
නොසිතු මොහොතක පවා
උතුරාවී කඳුළු නෙත

සංසාර පුරුදු ලෙස
නොවී නම් බැඳුනු සිත
හද ගැහෙන හඬ පවා
සිතට ළඟ කෙලෙස මට?

1 comment:

  1. පරන සිදුවීමක් හිතට ආයේ දැනෙන්න උනා ....

    ගොඩක් ඉස්තූතියි ..

    ජයවේවා !!

    ReplyDelete